Wednesday, November 30, 2016

URL shrinking වලින් ලොකු මුදලක් හොයන්න ක්‍රමයක් !! සරලයි :-)


ලොකු කතා නැතුව වැඩේ පටන් ගමුකෝ ඉස්සෙල්ලා මේ banner එක click කරලා register වෙන්නහරි අපි බලමු කීයක් විතර සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද කියලා මම නං සාමාන්‍යයෙන් 5 - 6$ වගේ එක video එක්කින් හොයනවා
උදාහරණයකට මෙ video එක බලන්න ( මම shrink කරපු url එක අයින් කරා)


ඇත්තටම වෙන්නේ මිනිස්සු නොමග යනවා වගේ වැඩක් ඒත් ප්‍රතිඵල ගොඩක් සාර්තකයි මොකද adsense අදායමකුත් ලොකුවටම ලැබෙනවනේ සාමාන්‍යයෙන් මාසෙකට 30$ - 45$ අතර ප්‍රමාණයක් :-) B-)
ඉතින් ඔයාගේම youtube channel එක්කුත් චූටියට අටවගෙන එහෙනං වැඩේ පටන් ගමුකෝ . ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්නකෝ B-)


No comments:

Post a Comment