Parallel space - account කිහිපයක් එකම ජංගම දුරකථනයක තබා ගැනීම
මොකක්ද මේ කියන්නේ කියලා සමහරු හිතනවා ඇති. ඇත්තටම parallel space කියන්නේ මොකක්ද???
මේක වැදගත් වෙන්නේ fb account දෙකක් හෝ ඊට වැඩි ගණනක් instergram account ගොඩක් තියෙන අයට .
ඉතින් මොකක්ද සෙතේ???
අයියෝ සෙතේ කියන්නේ මේ app එකෙන් එකම app එක clone කරන්න පුලුවන් . එකේ තියෙන වාසිය තමා එකම දුරකථනයකින් account ගොඩකට log වෙන්න පුලුවන්
හරි එහෙනං බලමූ කොහොමද මේක install කරගන්නේ කියලා
Check out "Parallel Space-Multi Accounts"
දැන් install කරගන්න
අද tutorial එක තේරුනා කියලා හිතනවා මේකෙන් ip මාරු වෙන්නේ නැති නිසා fiverr වගේ දේවල් try කරන්න එපා !!!.