E69 - සරලව මුදල් උපයමු
සරලව හොරු බොරු නැතිව මුදල් උපයමු
Thursday, February 2, 2017
Wednesday, November 30, 2016
URL shrinking වලින් ලොකු මුදලක් හොයන්න ක්‍රමයක් !! සරලයි :-)

ලොකු කතා නැතුව වැඩේ පටන් ගමුකෝ ඉස්සෙල්ලා මේ banner එක click කරලා register වෙන්න
හරි අපි බලමු කීයක් විතර සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද කියලා මම නං සාමාන්‍යයෙන් 5 - 6$ වගේ එක video එක්කින් හොයනවා
උදාහරණයකට මෙ video එක බලන්න ( මම shrink කරපු url එක අයින් කරා)
ඇත්තටම වෙන්නේ මිනිස්සු නොමග යනවා වගේ වැඩක් ඒත් ප්‍රතිඵල ගොඩක් සාර්තකයි මොකද adsense අදායමකුත් ලොකුවටම ලැබෙනවනේ සාමාන්‍යයෙන් මාසෙකට 30$ - 45$ අතර ප්‍රමාණයක් :-) B-)
ඉතින් ඔයාගේම youtube channel එක්කුත් චූටියට අටවගෙන එහෙනං වැඩේ පටන් ගමුකෝ . ප්‍රශ්නයක් තිබ්බොත් මගෙන් අහන්නකෝ B-)
Parallel space - account කිහිපයක් එකම ජංගම දුරකථනයක තබා ගැනීම
Parallel space - account කිහිපයක් එකම ජංගම දුරකථනයක තබා ගැනීම
මොකක්ද මේ කියන්නේ කියලා සමහරු හිතනවා ඇති. ඇත්තටම parallel space කියන්නේ මොකක්ද???
මේක වැදගත් වෙන්නේ fb account දෙකක් හෝ ඊට වැඩි ගණනක් instergram account ගොඩක් තියෙන අයට .
ඉතින් මොකක්ද සෙතේ???
අයියෝ සෙතේ කියන්නේ මේ app එකෙන් එකම app එක clone කරන්න පුලුවන් . එකේ තියෙන වාසිය තමා එකම දුරකථනයකින් account ගොඩකට log වෙන්න පුලුවන්
හරි එහෙනං බලමූ කොහොමද මේක install කරගන්නේ කියලා
Check out "Parallel Space-Multi Accounts"
දැන් install කරගන්න

අද tutorial එක තේරුනා කියලා හිතනවා මේකෙන් ip මාරු වෙන්නේ නැති නිසා fiverr වගේ දේවල් try කරන්න එපා !!!.
Subscribe to:
Posts (Atom)